මේක ඔබපුවාම හාල්, පරිප්පු, සීනි, පොල් තෙල් වගේ දිනපතා උයන්න යන ප්රමාණයෙන් අඩු වෙනවා. දවසට එක වතාවයි — දෙවෙනි වතාවට ඔබනකොට අහනවා.
සර්වර් එකට සම්බන්ධයි
ලින්ක් එක නැත්නම් ඇප් එක මේ ෆෝන් එකේ විතරක් වැඩ කරනවා. ලින්ක් එක දැම්මොත් ෆෝන් 3ම ඔටෝ සින්ක් වෙනවා.